Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඇදිරි නීතිය උල්ලංඝණය කළ තවත් 200 ක් අත්අඩංගුවට

නිරෝධායන ඇදිරි නීතිය උල්ලංඝණය කළ පුද්ගලයන් 200 දෙනෙකු ඉකුත් පැය 24 තුළ අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක, පොලිස් නීත...


නිරෝධායන ඇදිරි නීතිය උල්ලංඝණය කළ පුද්ගලයන් 200 දෙනෙකු ඉකුත් පැය 24 තුළ අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක, පොලිස් නීති දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ නිරෝධායන ඇදිරි නීතිය පැනවූ දින සිට මේ දක්වා පුද්ගලයින් 2,393 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි. ඉකුත් පැය 24 තුළ පොලිස් භාරයට ගත් වාහන සංඛ්‍යාව 18 ක් බවයි පොලීසිය සදහන් කළේ.


ඒ අනුව මේ වනවිට ඇදිරි නීතිය උල්ලංඝණය කිරීම හේතුවෙන් පොලිස් භාරයට ගෙන ඇති සමස්ත වාහන සංඛ්‍යාව 356 ක්.

nethnews

No comments

Ads Place