Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොවිඩ්19 දෙවැනි රැල්ල තවත් මාසයක කාලයක් තිස්සේ පවතිනවා-නියෝජ්‍යය අධ්‍යක්ෂක ජනරාල් (මහජන සෞඛ්‍ය )

මිනුවන්ගොඩ-පෑලියගොඩ කොවිඩ්19 වෛරස් ආසාදිත රැල්ල මැඩ පැවැත්වීමට තවත් මාසයක පමණ කාලයක් වෙහෙස නොබලා කටයුතු කළ යුතු බව මහජන සෞඛ්‍යය පිළිබඳ නියෝජ...


මිනුවන්ගොඩ-පෑලියගොඩ කොවිඩ්19 වෛරස් ආසාදිත රැල්ල මැඩ පැවැත්වීමට තවත් මාසයක පමණ කාලයක් වෙහෙස නොබලා කටයුතු කළ යුතු බව මහජන සෞඛ්‍යය පිළිබඳ නියෝජ්‍යය අධ්‍යයක්ෂක ජනරාල් වෛද්‍යය හේමන්ත හේරත් මහතා පවසයි.

ඊයේ පැවැති මාධ්‍යය සාකච්ඡාවක් අමතමින් වෛද්‍යය හේමන්ත හේරත් මහතා අවධාරණය කරනු ලැබුවේ ඉදිරි සති එකහමාරක පමණ වන කාලය තුළ සමාජය තුළින් එක් වරම සිය ගණනින් කොවිඩ්19 වෛරසය ආසාදිතයන් හමු විය හැකි බවයි. කෙසේ වෙතත් එවැනි කොවිඩ්19 වෛරස් ආසාදිත පොකුරු හමුවීම ඉදිරි සති හයක පමණ කාලය තුළ  ක්‍රමයෙන් වියකී යන බවද අවධාරණය කරණු ලැබීය.

මාධ්‍යයවේදින් කළ ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු ද අවධාරණය කරණු ලැබූවේ, මෙම කාල වකවානු නිවැරැදි වන්නේ සෞඛ්‍යය අංශ, ආරක්ෂක අංශ ඇතුළු අනෙකුත් බළධාරීන් සහ සාමාන්‍යය පොදු ජනයා මෙතෙක් අනුගමනය කළ සෞඛ්‍යය ආරක්ෂක විධි විධාන එලෙසම පවත්වා ගත හොත් පමණක් බවය.

lanka lead news

No comments

Ads Place