Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

යම් රෝහල් වල කෝවිඩ්- 19 රෝගීන් සමඟ PCR ප්‍රතිඵල බලාපොරොත්තු වන රෝගීන් ලෙස තහවුරු නොවූ අය එකම වාට්ටුවක රැඳවීම ගොන් වැඩක් බව වෛද්‍යවරු පවසති

මේ වන විට යම් රෝහල් වල කෝවිඩ් – 19 රෝගීන් බවට තහවුරු අයට ප්‍රතිකාර ලබාදීම සඳහා වෙන්කොට ඇති වාට්ටුවලට PCR පරීක්ෂණ ප්‍රතිඵල බලාපොරොත්තුව සිටින...


මේ වන විට යම් රෝහල් වල කෝවිඩ් – 19 රෝගීන් බවට තහවුරු අයට ප්‍රතිකාර ලබාදීම සඳහා වෙන්කොට ඇති වාට්ටුවලට PCR පරීක්ෂණ ප්‍රතිඵල බලාපොරොත්තුව සිටින හෙවත් රෝගීන් බවට තහවුරු නොවූ අයද ඇතුල් කරන බවට වෛද්‍යවරුන් විසින්ම චෝදනා කරයි.

කුරුණෑගල ප්‍රදේශයේ මූලික රෝහලක වෛද්‍යවරයෙකු ලංකා ලීඩ් වෙත ප්‍රකාශ කළේ එය ගොන් වැඩක් බව තමා විශේෂඥ වෛද්‍යවරයාට සහ රෝහලේ අධ්‍යක්ෂව දැන්වුවත් ඊට ප්‍රතිචාරයක් නොමැති බවය.

ඒ මඟින් පෙනී යන්නේ මෙවැනි කරුණු පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යංශය මධ්‍යගතව නිසි උපදෙස් ලබාදී නොමැති බවට ද ඔහු චෝදනා කරයි.

lanka leadnews

No comments

Ads Place