Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

දිස්ත්‍රික්ක 18 කින් කොරෝනා ආසාදිතයින් වාර්තා වෙයි : ඊයේ වැඩිම ආසාදිතයින් ගම්පහ දිස්ත්‍රික්කයෙන්

ඊයේ දිනයේදී මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 400 දෙනාගෙන් 203 දෙනෙකු වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් බව කොවිඩ් -19 පැතිරීම වැළැක්ව...


ඊයේ දිනයේදී මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 400 දෙනාගෙන් 203 දෙනෙකු වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා.


ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ පහතින් දැක්වේ :


ගම්පහ 10, හැඳල 24, කැළණිය 08, වත්තල 30, හෙයියන්තුඩුව 06, කඩවත 06, අඹරලුව 01, ඉඹුල්ගොඩ 03, වැලිවේරිය 03, ගණේමුල්ල 10, මිනුවන්ගොඩ 02, මල්වාන 01, බියගම 04, කදිරාන 01, වේයන්ගොඩ 04, වතුරුගමුව 02, පමුණුගම 05, උස්වැටකෙයියාව 04, සීදුව 01, කිඹුලාපිටිය 03, මීගමුව 02, දෙමංහදිය 02, වල්පිට 02, කෙරවලපිටිය 05, ජා-ඇල 30, රාගම 10, සපුගස්කන්ද 01, මාකොළ 02, දෙවාලපොල 01, උඩුගම්පොල 03, මාකවිට 01, කදාන 01, දෙල්ගොඩ 03, වෑබොඩ 02, කරගහමුන 01, මන්දාව 01, දුනගහ 04, පුබුදුගම 01, බෝපිටිය 01 සහ හේකිත්ත 02ක් ලෙස ආසාදිතයින් වාර්තා වී ඇත.


කොළඹ දිස්ත්‍රික්කය - ආසාදිතයින් 101

කොළඹ (1-15) 64, වැල්ලම්පිටිය 01, බොරැල්ල 04, මාලිගාවත්ත 03, කඩුවෙල 02, පන්නිපිටිය 01, නවලෝක 01, මිරිහාන 02, දෙමටගොඩ 01, මරදාන 02, මාළිගාකන්ද 01, මාලඹේ 02, වැල්ලම්පිටිය 02, බම්බලපිටිය 03, බත්තරමුල්ල 03, කැස්බෑව 01, පිටිපන 01, අංගොඩ 01, රාජගිරිය 02, පන්නිපිටිය 01, දෙහිවල 04, හදපාන්ගොඩ 01 සහ දෙල්ගහවත්ත 01.


කොළඹ නගර සභාවේ ආසාදිතයින් 02.


කළුතර දිස්ත්‍රික්කය -13


කළුතර උතුර 01, කළුතර දකුණ 02, වස්කඩුව 01, කටුකුරුන්ද 01, ඉංගිරිය 01, පෝරුවෙදනද 01, හඳපාන්ගොඩ 01, හොරණ 02, මග්ගොන 02 සහ බේරුවල 01.


කුරුණෑගල දිස්ත්‍රික්කය - 17


කුරුණෑගල 01, හොරම්බාව 02, නාරම්මල 01, කුලියාපිටිය 03, පන්නල 01, කටුපොත 01, ගෝනවිල 04, වාරියපොළ 03 සහ මහව 01.


කෑගල්ල දිස්ත්‍රික්කය -18


කෑගල්ල 01, හිගුල 03, තල්ගස්පිටිය 01, රුවන්වැල්ල 06, මාවනැල්ල 01, දෙවනගල 04 සහ වහරක 02.


මහනුවර දිස්ත්‍රික්කය - මයිලපිටිය 01.


මාතලේ දිස්ත්‍රික්කය - මාතලේ 01.


නුවරඑළිය දිස්ත්‍රික්කය - බොගවන්තලාව 01.


බදුල්ල දිස්ත්‍රික්කය - බදුල්ල 01 / බොරලන්ද 01


අම්පාර දිස්ත්‍රික්කය - දෙහිඅත්තකන්ඩිය 01


ගාල්ල දිස්ත්‍රික්කය - ගාල්ල 03


මාතර දිස්ත්‍රික්කය - හක්මණ 01


හම්බන්තොට දිස්ත්‍රික්කය - වලස්මුල්ල 01


වව්නියාව දිස්ත්‍රික්කය - මැදවච්චිය 01


රත්නපුර දිස්ත්‍රික්කය - බලන්ගොඩ 01 / ඇහැලියගොඩ 01


අනුරාධපුර දිස්ත්‍රික්කය - ගල්කිරියාගම 01


පොළොන්නරුව දිස්ත්‍රික්කය -  බකමුණ 01


මොණරාගල දිස්ත්‍රික්කය - වැල්ලවාය 01



පොලිස් දෙපාර්තමේන්තුව : බොරැල්ල පොලිසිය 01 / BMICH 01


වැලිකඩ බන්ධනාගාරය  : 23

nethnews

No comments

Ads Place