Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ග්‍රෑන්ඩ්පාස් මහල් නිවාස සංකීර්ණයෙන් ආසාදිතයන් 16ක්.. වසා දමයි.. බොරැල්ල පොලිසියේ 41කට කොරෝනා..

කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පිහිටි මුවදොර උයන මහල් නිවාස සංකීර්ණයෙන් කොරෝනා ආසාදිතයන් 16 දෙනෙකු හඳුනාගෙන ඇත. ඒ හේතුවෙන් සෞඛ්‍ය අංශ විසින් එ...


කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පිහිටි මුවදොර උයන මහල් නිවාස සංකීර්ණයෙන් කොරෝනා ආසාදිතයන් 16 දෙනෙකු හඳුනාගෙන ඇත.

ඒ හේතුවෙන් සෞඛ්‍ය අංශ විසින් එහි නිවාස තිහක් පමණ වසා දමා තිබේ.

නිවාස සංකීර්ණය සියලුම පුද්ගලයන් තම නිවාස තුළ නිරෝධාය ට ලක් කිරීමට ද කටයුතු කර තිබේ.

මේ අතර බොරැල්ල පොලිසියේ 41 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති අතර එම පොලිසියෙන් වාර්තාවන ආසාදිතයන් ගණන 59කි.

lankacnews

No comments

Ads Place