Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ආසන මට්ටම අනුව මගී බස් ධාවනය සඳහා ගාස්තු වැඩිකිරීමකට අවසර : අවම ගාස්තුව රු. 14ක් දක්වා ඉහළට

ආසන මට්ටම  අනුව කොන්දේසි සහිත මගීන් ප්‍රවාහනය කරනු ලබන බස් රථ සඳහා ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි සාමාන්‍ය ගාස්තු මෙන් 1.2 අනුපා...


ආසන මට්ටම  අනුව කොන්දේසි සහිත මගීන් ප්‍රවාහනය කරනු ලබන බස් රථ සඳහා ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි සාමාන්‍ය ගාස්තු මෙන් 1.2 අනුපාතයකින් ගාස්තු වැඩි කිරීමට අවසර ලබා දී ඇත.


ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් 12ක සිට දක්වා රුපියල් 14 දක්වා ඉහළ දැමීමට ප්‍රවාහන අමාත්‍යාංශය විසින් අවසර ලබාදී ඇත.

nethnews



No comments

Ads Place