Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 12,000 ඉක්මවයි

නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 274ක් වාර්තා වී ඇත. එයින් 07 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන තුලින් ද සෙසු 267 දෙනා ආශ්‍රිතයින් බව කොවි...


නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 274ක් වාර්තා වී ඇත. එයින් 07 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන තුලින් ද සෙසු 267 දෙනා ආශ්‍රිතයින් බව කොවිඩ් 19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා.

මේ වන මිනුවන්ගොඩ සහ පෑලියගොඩ ආශ්‍රිතව ඇතිවූ කොරෝනා වෛරස ව්‍යාප්තියේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 8540ක් දක්වා ඉහළ ගොස් ඇත.

මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 12,018 ක් දක්වා ඉහළ ගොස් ඇත. ඉන් ආසාදිතයින් 5858 ක් සුවය ලබා ඇති අතර මේ වන විට රෝහල් ගතව සිටින ආසාදිතයින් සංඛ්‍යාව 6097ක්.

nethews

No comments

Ads Place