Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රෝගීන් 10,000 පැන්නා.. කොරෝනාවෙන් ලංකාව අනාරක්‍ෂිත තත්වයට පත්වෙලා..- සෞඛ්‍ය අමාත්‍යංශ මාධ්‍ය ප‍්‍රකාශක

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරසයෙන් අනාරක්ෂිත පරිසරයක් නිර්මාණය වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සඳහන් කරය...


ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරසයෙන් අනාරක්ෂිත පරිසරයක් නිර්මාණය වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සඳහන් කරයි.

මේ වන විට මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 10,000 සීමාව ඉක්මවා යාම හේතුවෙන් මෙම තත්ත්වය උදාවී ඇතැයි ඔහු පෙන්වා දෙයි.

මේ නිසා ජනතාවට ඉහළ වගකීමක් ඇති බවත් ජනතාව උපරිම සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුව කටයුතු කළ බවත් ඔහු පවසයි.

දැනට අක‍්‍රිය වී ඇති මුල්ලේරියාව රෝහලේ PCR යන්ත‍්‍රය හෙට දිනයේ සිට නැවත ක‍්‍රියාත්මක කිරීමට හැකිවනු ඇතැයිද ඔහු විශ්වාසය පල කලේය.

lankacnews

No comments

Ads Place