Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

හෝමාගම රෝහලේ වාට්ටුවක් වසා දමයි.. වෛද්‍යවරුන් ඇතුළු 10ක් නිරෝධායනයට..

හෝමාගම රෝහලේ 05 වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් රෝගියෙකුට කොරෝනා වෛරසය ආසාදිත බව හෙලි වී තිබේ. ඒ හේතුවෙන් එම වාට්ටුවේ සේවය කල වෛද්‍යවරුන් ඇතුළු ක...


හෝමාගම රෝහලේ 05 වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් රෝගියෙකුට කොරෝනා වෛරසය ආසාදිත බව හෙලි වී තිබේ.

ඒ හේතුවෙන් එම වාට්ටුවේ සේවය කල වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය 10 දෙනෙකු නිරෝධායනයට ලක් කර ඇත.

එම වාට්ටුවට රෝගීන් ඇතුළත් කිරීම තාවකාලිකව නවතා දමා ඇති අතර වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි සියලු රෝගීන් ස්වයං නිරොදායනයට ලක් කිරීමට කටයුතු කර ඇත.

lankacnews

No comments

Ads Place