Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

බෝගම්බර බන්ධනාගාරයේද 07කට කොරෝනා..

බෝගම්බර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් හත් දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ. මේ හේතුවෙන් එම ආසාදිතයන් වැලිකන්ද ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත ...


බෝගම්බර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් හත් දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

මේ හේතුවෙන් එම ආසාදිතයන් වැලිකන්ද ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට කටයුතු කර ඇත.

ඔවුන්ගේ ආශ්‍රිතයන් වෙන්කර තැබීමට කටයුතු කරමින් සිටී.

බන්ධනාගාරය තුල කොරෝනා පරීක්ෂණ සිදු කිරීමට අවශ්‍ය කටයුතු යොදමින් ඇත.

lankacnews

No comments

Ads Place