Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඊයේ දිනයේ අසාදිතයන් 07 දෙනකු මිය යයි, සමස්ත කොවිඩ් ආශ්‍රිත මරණ සංඛ්‍යාව 116යි

  තවත් කොරොනා අසාදිතයන් 07 දෙනකු ඊයේ දිනයේ මරණයට පත්වීමත් සමඟ මෙරට කොරෝනා ආසාදනය හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 116 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා ...

 


තවත් කොරොනා අසාදිතයන් 07 දෙනකු ඊයේ දිනයේ මරණයට පත්වීමත් සමඟ මෙරට කොරෝනා ආසාදනය හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 116 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. මියගිය හත් දෙනාගෙන් පස් දෙනෙකුම කොළඹ දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන් වන අතර ඔවුන්ගෙන් තිදෙනෙකුම කොළඹ නගර සභාව ආශ්‍රිත ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ. ඉතිරි දෙදෙනා ගොතටුව සහ මොරටුව ප්‍රදේශයේ පදිංචිකරුවන් ලෙස හඳුනාගෙන ඇත.මියගිය අනෙක් අය හලාවත සහ අකුරැස්ස ප්‍රදේශවල පදිංචිකරුවන් බවට හඳුනාගෙන ඇත.

මිය ගිය අයගෙන් හතර දෙනෙකුම පුරුෂයන් වන අතර දෙදෙනෙකු කාන්තාවන් ලෙස හඳුනාගෙන ඇත.වයස් කාණ්ඩ අනුව ගත් කළ මියගිය අය අවුරුදු 48,50, 51,70,73,78 සහ 90 යන වයස් කාණ්ඩ වලට අයත් පුද්ගලයන් වන අතර ඔවුන් සියළු දෙනාම නිදන්ගත රෝග වලින් පෙළුණු අය බව කියවේ.

lankaleadnews

No comments

Ads Place