Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කරන්දෙණියේ ගම්මාන 06ක් ලොක්ඩවුන්..

ඌරගස්මංහන්දිය ප්‍රදේශයේ ග‍්‍රාම සේවා වසම් හතරක් හුදකලා කිරීමට කටයුතු කර තිබේ. කරන්දෙනිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා සඳහන් කරන්නේ පෑලියගොඩ මත්ස්‍...


ඌරගස්මංහන්දිය ප්‍රදේශයේ ග‍්‍රාම සේවා වසම් හතරක් හුදකලා කිරීමට කටයුතු කර තිබේ.

කරන්දෙනිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා සඳහන් කරන්නේ පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ ආසාදිත පුද්ගලයෙකු සංචාරණය කිරීම හේතුවෙන් එම ප්‍රදේශයේ සිදුකරන ලද අහඹු කොරෝනා පරීක්ෂණයේ දී පුද්ගලයන් 6 දෙනෙකු ආසාදනය වීම මත මෙම පියවර ගත් බවයි.

මෙසේ හුදකලා කර ඇත්තේ උරගස්මංහන්දිය උතුර, උරගස්මංහන්දිය දකුණ, වල්ඉගුරුකැටිය හා යටවල ග්‍රාම සේවා වසම්ය.

ආසාදිතයන් ප්‍රතිකාර සඳහා ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කරමින් සිටී.

මේ වන විට හුදෙකලා කරන ගම්මාන වල මාර්ග බාධක යොදවා සංචරණ සීමා පනවා ඇත.

No comments

Ads Place