Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

Ads Place

හලාවත ග්‍රාම නිලධාරී වසම් 05කට සංචාරණ සීමා

හලාවත පොලිස් වසමේ ග්‍රාම නිලධාරී වසම් 05 ක සංචරන සීමා පැනවීමට තීරණය කළ බව හලාවත පොලීසිය සදහන් කර සිටිනවා. ඒ අනුව හලාවත නගර සීමාවට අයත් උතුරු...


හලාවත පොලිස් වසමේ ග්‍රාම නිලධාරී වසම් 05 ක සංචරන සීමා පැනවීමට තීරණය කළ බව හලාවත පොලීසිය සදහන් කර සිටිනවා.


ඒ අනුව හලාවත නගර සීමාවට අයත් උතුරු වෙරළබඩ,කුරුසපාඩුව,දකුණු වෙරළ බඩ,එගොඩවත්ත සහ වෙරළබඩ යන ග්‍රාම නිලධාරී වසම් වලට සංචරන සීමා පනවා ඇත. මෙම ග්‍රාම නිලධාරී වසම් වල පවුල් 2356 ක් ජීවත් වේ.


පසුගිය දින 05 ක කාලය තුළට මෙම ග්‍රාම නිලධාරී වසම් වලින් කොරෝනා ආසාධිතයින් 13 දෙනෙකු වාර්තා වී ඇති බවයි සෞඛ්‍ය අංශ සදහන් කර සිටින්නේ.

No comments

Ads Place