Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

‘හිරු’ මාධ්‍යවේදීන් 04කට කොරෝනා.. ලෝක වෙලද මධ්‍යස්ථානය අවධානමේ..

ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ 35 වන මහලේ පිහිටා තිබෙන හිරු මාධ්‍ය ජාලයේ නාලිකාවක සේවකයන් සිව්දෙනකුට කොරෝනා වෛරස ආසාදන වී තිබේ. මට්ටක්කුලිය සහ ජින්තු...


ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ 35 වන මහලේ පිහිටා තිබෙන හිරු මාධ්‍ය ජාලයේ නාලිකාවක සේවකයන් සිව්දෙනකුට කොරෝනා වෛරස ආසාදන වී තිබේ.

මට්ටක්කුලිය සහ ජින්තුපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් සිව් දෙනෙකුට මෙසේ වෛරසය ආසාදනය වී ඇත.

කොරෝනා පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ මේ බව නිවේදනය කරයි.

lankacnews

No comments

Ads Place