Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ගුවන් විදුලියේ 04 කට කොරෝනා.. පැත්තක් වසා දමයි.. පිරිසක් නිරෝධායනයට.

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සේවකයන් හතර දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත. ඔවුන් සංස්ථාවේ රියැදුරන් 03 දෙනෙකු හා විදුලි සේවකයෙකි. මේ හ...


ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සේවකයන් හතර දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.

ඔවුන් සංස්ථාවේ රියැදුරන් 03 දෙනෙකු හා විදුලි සේවකයෙකි.

මේ හේතුවෙන් එම ආයතනයේ ප්‍රවාහන අංශය තාවකාලිකව වසා දමා ඇත.

ඔවුන් සමග සමීපව කටයුතු කළ කිහිප දෙනකු නිරෝධායනයට යොමු කර තිබේ.

lakacnews

No comments

Ads Place