Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

තවත් කොවිඩ් ආසාදිත මරණ 03ක් : මුළු මරණ සංඛ්‍යාව 61ක් දක්වා ඉහළට

කොරෝනා ආසාදිත මරණ 03ක් වාර්තා වේ. සමස්ත මරණ සංඛ්‍යාව 61ක් දක්වා ඉහල ගොස් තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා නිවේදනය කර සිටිනවා.‬ ‪මෙල...


කොරෝනා ආසාදිත මරණ 03ක් වාර්තා වේ. සමස්ත මරණ සංඛ්‍යාව 61ක් දක්වා ඉහල ගොස් තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා නිවේදනය කර සිටිනවා.‬


‪මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 70 සහ 75 වියේ පසුවන පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු සහ 84 හැවිරිදි කාන්තාවක්.‬


‪ඔවුන් කොළඹ 10,13 සහ මොරටුව ප්‍රදේශයේ පදිංචිකරුවන් වනවා.‬

nethnews

No comments

Ads Place