Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සිම්බාබ්වේ සහ පාකිස්ථාන අතර තරගයක් අද

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ පාකිස්ථානය අතර පළමු එක්දින තරඟය රාවල්පින්ඩිහිදී අද පැවැත්වෙනවා. පාකිස්ථාන කණ්ඩායමේ නායක බාබරා අසාම් කියා සිටිය...


සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ පාකිස්ථානය අතර පළමු එක්දින තරඟය රාවල්පින්ඩිහිදී අද පැවැත්වෙනවා.

පාකිස්ථාන කණ්ඩායමේ නායක බාබරා අසාම් කියා සිටියේ කිසි ලෙසකත් සිම්බාබ්වේ කණ්ඩායම අවතක්සේරු නොකරන බවයි.

2019 වසරේ ඔක්තොම්බර් මාසයෙන් පසු පාකිස්ථානය ජාත්‍යන්තර එක්දින තරඟාවලියකට ක්‍රීඩා කර නැහැ.

මේ නිසා තම කණ්ඩායමට මෙම තරඟාවලියට මුහුණදීම එක්තරා අභියෝගයක් බවයි ඔහු කියා සිටියේ.

දෙරට අතර එක්දින සහ පන්දුවාර 20 තරඟ තුන බැගින් පැවැත්වෙනවා.

 

No comments

Ads Place