Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

වැලිසර නාවික කදවුරේ දෙදෙනෙකුට කොරෝනා.. උසස් නිලධාරියෙක්ද ඒ අතර

වැලිසර නාවික හමුදා කඳවුරේ සේවය කරන නාවික හමුදා සෙබළෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත. මෙම සෙබලා වැලිසර නාවික හමුදා කඳවුරේ උසස් නිලධාරීන්ගේ රියැ...


වැලිසර නාවික හමුදා කඳවුරේ සේවය කරන නාවික හමුදා සෙබළෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.

මෙම සෙබලා වැලිසර නාවික හමුදා කඳවුරේ උසස් නිලධාරීන්ගේ රියැදුරකු ලෙස සේවය කරන්නෙකි.

ඔහු අනුරාධපුර මහා මංකඩවල පදිංචි 36 හැවිරිදි අයෙකු වන අතර එම ප‍්‍රදේශයේදී කරන ලද කොරෝනා පරීක්ෂණවලදී ඔහු ආසාදිත යැයි හඳුනාගෙන ඇත.

මෙම නාවික භටයා සමඟ ගමන් බිමන් ගිය උසස් නිලධාරියාට ද කොරෝනා වෛරසය වැළඳී ප්‍රතිකාර සඳහා රෝහල් ගත කිරීමෙන පසු කල දැනුම් දීමක් මත මෙම සෙබලාද පරීක්‍ෂා සදහා යොමු කර තිබේ.

lankacnews.com

No comments

Ads Place