Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කල්පිටියේ නිවසක සංවිධානය කර තිබූ උත්සවයක් නවත්වයි

කල්පිටිය පොලිස් බල ප්‍රදේශයට අයත් කන්ද කුලිය ඊච්චාන් කාඩුව ධීවර ගම්මානයේ නිවසක සංවිධානය කර තිබු දැරියක වැඩිවියට පත්වීමේ  මංගල්‍ය උත්සවයක් ...


කල්පිටිය පොලිස් බල ප්‍රදේශයට අයත් කන්ද කුලිය ඊච්චාන් කාඩුව ධීවර ගම්මානයේ නිවසක සංවිධානය කර තිබු දැරියක වැඩිවියට පත්වීමේ  මංගල්‍ය උත්සවයක් කල්පිටිය පොලිසිය මැදිහත්ව නවතා  දමා තිබේ.

 
කල්පිටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයම්පතී  බණ්ඩාර මහතා පවසයි.
 
මෙම උත්සවය සදහා කොවිඩ් පළමු පෙළ ආශ්‍රිතයනිගේ කිහිප දෙනකු ද දරු දැරියන් ද ඇතුලු  වැඩිහිටියන් රැසක්ම සහභාගීවීමට නියමිතව තිබූ බැවින්  මෙම උත්සවය කල් දමා තිබේ.
lankadeepa

No comments

Ads Place