Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කෑගල්ලේ පැත්තක් ලොක්ඩවුන්..

කෑගල්ල බුලත්කොහුපිටිය ප්‍රදේශ තිහිපයකට සංචාරණ සීමා පනවා තිබේ. බුලත්කොහුපිටිය සහ ලැැවල යන ග්‍රාම නිලධාරී වසම් වලට මෙසේ සංචාරණ සීමා පනවා ඇත. ක...


කෑගල්ල බුලත්කොහුපිටිය ප්‍රදේශ තිහිපයකට සංචාරණ සීමා පනවා තිබේ.

බුලත්කොහුපිටිය සහ ලැැවල යන ග්‍රාම නිලධාරී වසම් වලට මෙසේ සංචාරණ සීමා පනවා ඇත.

කොරෝනා ආසාදිතයන් 09 දෙනකු වාර්තා වීම හේතුවෙන් මෙම පියවරගෙන තිබේ.

මෙම සංචාරක සීමා නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මකය.

lankacnews

No comments

Ads Place