Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කුරුණෑගල නගරය වසා දැමේ..

කුරුණෑගල නගරයේ සියලුම වෙළඳසැල ව්‍යාපාරික ආයතන වසා දමන ලෙස පොලිසිය විසින් දැනුවත් දැනුම් දී තිබේ. නගර සීමාවෙන් විශාල වශයෙන් කොරෝනා ආසාදිතයන්...


කුරුණෑගල නගරයේ සියලුම වෙළඳසැල ව්‍යාපාරික ආයතන වසා දමන ලෙස පොලිසිය විසින් දැනුවත් දැනුම් දී තිබේ.

නගර සීමාවෙන් විශාල වශයෙන් කොරෝනා ආසාදිතයන් හමු වීම නිසා මෙම පියවර ගෙන ඇත.

එම දැනුම් දීම් කඩකරන අයට නීති මගින් කටයුතු කරන බවද පොලිසිය නිවේදනය කර සිටී.

 

No comments

Ads Place