Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ප්‍රංශයේදී ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා පිළිබඳ තොරතුරු හෙළිවෙයි

ප්‍රංශයේ නීස් නුවර පිහිටි කතෝලික දේවස්ථානයක් අසළදී පිහි ඇණුම් සිදුකර පුද්ගලයින් තුන්දෙනෙකු ඝාතනය කළ ටියුනීසියානු ජාතිකයා මෑතකදී යුරෝපයට පැ...


ප්‍රංශයේ නීස් නුවර පිහිටි කතෝලික දේවස්ථානයක් අසළදී පිහි ඇණුම් සිදුකර පුද්ගලයින් තුන්දෙනෙකු ඝාතනය කළ ටියුනීසියානු ජාතිකයා මෑතකදී යුරෝපයට පැමිණි අයෙකු බවට හෙළිවී තිබෙනවා.

21 හැවිරිදි ඔහු සංක්‍රමණික බෝට්ටුවකින් පසුගිය මාසයේ ඉතාලියේ - ලැම්පෙඩූසා ප්‍රදේශයට පැමිණ ඇති අතර, ඉතාලි රතු කුරුස සංවිධානය ඔහුට  ලේඛනයක්ද පිරිනමා ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

ඊයේ ප්‍රහාරය සිදුවූ ස්ථානයට ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් ද පැමිණි අතර, ඔහු කියා සිටියේ මෙය ඉස්ලාමීය ත්‍රස්ත ප්‍රහාරයක් බවයි.

 

No comments

Ads Place