Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුවේ කටයුතු අඛන්ඩව

ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුව එහි කටයුතු අඛන්ඩව පවත්වාගෙන යෑම සඳහා පියවර රැසක් ගෙන තිබෙනවා. ප්‍රතිලාභ ගෙවීම් ...


ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුව එහි කටයුතු අඛන්ඩව පවත්වාගෙන යෑම සඳහා පියවර රැසක් ගෙන තිබෙනවා.

ප්‍රතිලාභ ගෙවීම් නිර්දේශ ප්‍රමාදයකින් තොරව සාමාජිකයින් වෙත නිදහස් කිරීමටත්, සේවා ආයතන වෙතින් ගෙවිය යුතු මාසික දායක මුදල් එක්රැස් කිරිම සඳහා සුපුරුදු පරිදි ලොයිඞ්ස් ගොඩනැගිල්ලේ පහසුකම් සළසා ඇති බවත් ඔවුන් පෙන්වා දෙනවා.

No comments

Ads Place