Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

Ads Place

තවත් 633කට කොරෝනා..

ඊයේ දිනය තුළ ශ්‍රී ලංකාවෙන් කොරෝනා ආසාදිතයන් 633 දෙනකු වාර්තා වී ඇත. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහ...


ඊයේ දිනය තුළ ශ්‍රී ලංකාවෙන් කොරෝනා ආසාදිතයන් 633 දෙනකු වාර්තා වී ඇත.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරයි.

එම පිරිසද සමග මෙරට වාර්තා වන කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 10,000 ඉක්මවා යයි.

මෙරටින් වාර්තාවන සම්පූර්ණ ආසාදිතයන් ප්‍රමාණය 10,424කි.

lankacnews.com

No comments

Ads Place