Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මුව ආවරණ පැළද නොසිටි පුද්ගලයින් 39 දෙනෙකු අත්අඩංගුවට

අද උදෑසන 6 න් අවසන් වූ පැය 24 තුළ නිරෝධායන ඇ`දිරි නීතිය කඩ කළ පුද්ගලයින් 221 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම කාල සීමාව තුළ...


අද උදෑසන 6 න් අවසන් වූ පැය 24 තුළ නිරෝධායන ඇ`දිරි නීතිය කඩ කළ පුද්ගලයින් 221 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම කාල සීමාව තුළ රථවාහන 40 ක් ද පොලිසිය භාරයට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.

මුව ආවරණ පැළද නොසිටි පුද්ගලයින් 39 දෙනෙකු ද ඊයේ දිනයේදී අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා පැවසුවේ.

nethnews.lk

No comments

Ads Place