Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

වත්තල ෆැක්ටරියක 120කින් 49කට කොරෝනා..

වත්තල ප්‍රදේශයේ පිහිටා ඇති කර්මාන්ත ශාලාවක සේවය කරන සේවකයන් 49 දෙනෙකුට කොරෝනා ආසාදනය වී තිබේ. වත්තල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු වරුණ අබේසේකර මහතා...


වත්තල ප්‍රදේශයේ පිහිටා ඇති කර්මාන්ත ශාලාවක සේවය කරන සේවකයන් 49 දෙනෙකුට කොරෝනා ආසාදනය වී තිබේ.

වත්තල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු වරුණ අබේසේකර මහතා සඳහන් කරන්නේ එහි සේවකයින් 120 දෙනෙකුට කරන ලද පරීක්ෂණ වලින් මේ බව හෙළි වූ බවයි.

එහි සේවකයන් 1000 ඉක්මවූ පිරිසක් සිටින බවද ඔහු කියා සිටියේය.

හඳුනාගත් ආසාදිතයන් රෝහල්ගත කරන ලද බවත් සෙසු පිරිස් සඳහා ද පරීක්ෂණ සිදුකිරීමට නියමිත බවත් ඔහු පැවසීය.

lankacnews.lk



No comments

Ads Place