Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මාළු වෙළෙන්දාගේ බිරිඳට හා මාස 11ක බිළිඳාට කොවිඩ්

ඇහැලියගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බලප්‍රදේශය තුළ අද (30) දිනයේ නව ආසාදිතයින් 8 දෙනෙක් වාර්තා වී තිබේ. ඔවුන් සියලු දෙනාම පෑලියගොඩ සහ ක...

ඇහැලියගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බලප්‍රදේශය තුළ අද (30) දිනයේ නව ආසාදිතයින් 8 දෙනෙක් වාර්තා වී තිබේ. ඔවුන් සියලු දෙනාම පෑලියගොඩ සහ කොළඹ වරාය නැව් තටාංකාංගනයේ නියැඳිවලට සම්බන්ධ බව ප්‍රදේශය භාර සෞඛ්‍ය අංශ සඳහන් කළේය. මෙසේ වාර්තා වු රෝගීන් අතර ඇහැලියගොඩ නගරයේ මාළු වෙළෙඳ සැළක හිමිකරුවෙකු හා උතුරු කරදන ප්‍රදේශයෙන් වාර්තාවන රෝගීන් දෙදෙනෙකු වේ. ඔවුන් අතර මීට පෙර ආසාදනය වු මාළු වෙළෙන්දෙකුගේ බිරිඳ හා මාස 11ක බිළිඳෙකු ද සිරිසමන්පුර ප්‍රදේශයේ පදිංචි ඔහුගේ සහෝදරයා ද සිටී. මොවුන්ගේ ආශ්‍රිතයන් 200ක් පමණ නිවෙස් තුළ ස්වයං නිරෝධායන කිරීම සඳහා යොමු කර ඇත.

No comments

Ads Place