Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පොලිස් නිලධාරීන් 10කට කොරෝනා.. වෙරලබඩ පොලිසිය වසා දමයි.. 83ක් නිරෝධායනයට..

වෙරලබඩ පොලීසිය ඊයේ පස්වරුවේ සිට වසා දැමීමට කටයුතු කර තිබේ. එම පොලිසියේ සේවයේ නිරතව සිටි පොලිස් නිලධාරීන් 10 දෙනකු කොරෝනා ආසාදිතයන් යයි හෙළි...


වෙරලබඩ පොලීසිය ඊයේ පස්වරුවේ සිට වසා දැමීමට කටයුතු කර තිබේ.

එම පොලිසියේ සේවයේ නිරතව සිටි පොලිස් නිලධාරීන් 10 දෙනකු කොරෝනා ආසාදිතයන් යයි හෙළි වීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.

කොටහේන පොලිසිය විසින් වෙරළබඩ පොලිසියේ රාජකාරි කටයුතු ආවරණය කිරීමට යොදා ඇත.

වෙරලබඩ පොලිසියේ ස්ථානාධිපති සහ නිලධාරීන් 83 දෙනෙකු කොරෝනා නිරෝධායනය සදහා යොමු කර ඇති අතර ඔවුන් කොරෝනා පරීක්‍ෂණවලට යොමු කිරීමට නියමිතය.

lankacnews.lk

No comments

Ads Place